හෙට දිනය පිළිබඳව විශේෂ දැනුම් දීමක්! ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්. – 2024.08.14

සමන් ශ්‍රී රත්නායක - මැතිවරණ කොමසාරිස් අද ඇප තැන්පත් භාර ගැනීමේ අවසාන දිනය. ඒත් සමඟම හෙට දිනයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සූදානම් කරලා තිබෙනවා. අද දිනයේ ඇප තැන්පත් කිරීමෙන් පසුව, අපි ඒ අපේක්ෂකයා ගේ ඡන්ද නියෝජිතයා සමඟ සාකච්ඡාවක් පවත්වනවා. හෙට දිනයේදී නාමයෝජනා භාරගැනීමේ කාලය වෙන්නේ, උදේ නමයේ සිට එකොළහ දක්වා කාලය...