සමගි ජන සන්ධානය අද එළිදකී. – 2024.04.05

ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු අද (05) සමගි ජන සන්ධානයට එක්වෙමින් නිල වශයෙන් ගිවිසුමකට එළඹීම සිදු වී තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නිදහස ජනතා සභාවේ සභාපති ජී.එල් පීරිස්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී එය පැවැත්විය. මහාචාර්ය ජී.එල් පිරිස්, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක...