තව අවුරුදු දෙක තුනකින් අපි ඡන්ද දේශපාලනය කරමු. 2024.01.16

සත්‍යය වෙනුවෙන් අපි සංවිධානය. සත්‍ය වෙනුවෙන් අපි සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කර සිටියේ කෙටි කාලයක් තුළ ලෝකයේ කඩාවැටුණු රටක් බවට පත්වූ ශ්‍රී ලංකාව නැවතත් මාස කිහිපයකින් යථා තත්ත්වයට ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමට පත්වූ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පවා ඒගැන එතුමාගෙන් විමසීම් සිදුකරන...