ශ්‍රීලනිපයේ අවසන් තීන්දුව ලබන 18වන දා! – 2024.04.15

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකූල විධායක සභාවේ සාමාජිකයන් කවුරුන්ද යන්න ලබන 18වන දා අධිකරණයේදී කරුණු පෙන්වීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් පැවසීය. එසේම ඔහු සඳහන් කර ඇත්තේ එහි නිත්‍ය සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවයි. පසුගියදා නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ධූරයට පත්කර ගැනීම නීතිවිරෝධී බවත්,...