අපේ රටේ මෝඩයෝ මේ මිනිස්සුන්ට ඡන්දෙ දෙනවා… උන්ගේ ගෑනුවත් උන්ට ඡන්දෙ දෙන්නෑ! – 2024.07.12

වනවාසී රාහුල හිමි ජනාධිපතිතුමා මේ වෙනකොට පරිපූරක ඇස්තමේන්තු දාලා මිනිස්සුන්ට බඩු බෙදන්න පුරුදු වෙලා තිබෙනවා. මේ දවස්වල හාලුත් බෙදනවා, ඔප්පුත් බෙදනවා. ඒගොල්ලන්ගේ බලය රැකගන්න තමයි මේ විදියට ජනතාව අපහසුතාවයට පත් කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි මේ ඔක්කෝම හොරු, මේ ඔක්කොම එකටම තමයි කටයුතු කරන්නේ කියලා. එකම...