නින්දා අපහාස වලට නොසැලී ගලක් වගේ ඉන්න ජනපති නිසා තමයි දාසය වතාවක් ෆේල් වෙච්ච රට ගොඩ ගියේ! – 2024.06.29

ආචාර්ය ලැගුම්දෙනියේ පියරතන හිමි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් දාසය වතාවක් අපේ රට ණයට අරගෙන තියෙනවා. දැනට අවුරුදු දෙකකට කලින් තිබිච්ච රට මෙවැනි තත්වයට ගෙනාවේ වර්තමාන ජනාධිපතිවරයා. ඔහුට දැක්මක් තියෙනවා. ඒ දැක්මත් එක්ක තමයි ඔහු කටයුතු කරන්නේ. රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මහා ඥානවන්ත දැනුම හා පරිකල්පනාව තියෙන කෙනෙක්. මහා ගල් පර්වතයක් වගේ...