ගෝඨාභය ගෙනැල්ලා අපි ගුටි කෑවා. ආයේ ගුටි කන්න බෑ, හරි මිනිහෙක් ගේනවා – 2024.03.05

පා. ම. රෝහිත අබේගුණවර්ධන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව අපිනේ ගෙනාවේ. එතුමාට අපි මේක බාර දීලා එතුමා කරගෙන ගියා. කොවිඩ් එක වෙලාවේදී එතුමා මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරලා ආර්ථිකයේ දොරවල් ටික සම්පූර්ණ වැහුවා. ඒ හින්දා ගෙදරට කන්න නැති වුණා. එතුමයි අපියි දෙගොල්ලොම ගුටි කෑවා. ආයෙත් අපිම හදාගත්තා කියමු ජනාධිපතිවරයෙක්. හැබැයි ඒ හදාගත්තු ජනාධිපතිවරයාටත්...