ජනාධිපති අපේක්ෂකයන්ට කොහෙත්ම අයිතියක් නෑ.. මෙහෙම දේවල් කරන්න! 2024.06.30

රෝහණ හෙට්ටිආරච්චි ඔක්තෝම්බර් මාසයේ මුල් සතිය වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීම නියමිතව තියෙනවා. පසුගිය දා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා උපදේශක කමිටුවක් පත්කරන්න ජනාධිපති ලේකම්තුමාගෙන් චක්‍රලේකනයක් නිකුත්වුණා. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ චක්‍රලේඛය අභියෝගයට ලක් කරා. අපි විශ්වාස කරන්නේ වක්‍රව තමන්ගේ ප්‍රාදේශීය දේශපාලන කණ්ඩායම් සඳහා පළාත් සභාවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම කියන...