රෝහණ බණ්ඩාර ආණ්ඩුව විපක්ෂයේ ඉන්න කාලේ ඉන්ධන මිල සංශෝධනය එන කොට මිල සුත්‍රයට බැන්නා. ඒ වගේම මේක ඇතුලේ තියෙන බදු වලට බැන්නා. කාංචන විජේසේකර ඇමතිවරයා මේකේ විශාල වශයෙන් කමිෂන් ගහනවා. ඒ හින්දා තමා මේක මේ මිලට දෙන්න බැරි. වගේ ඒවා කිව්වා. අද අපි අහන්න කැමතියි තාමත් කාංචන කියන්නේ මේ කාංචනට...