මම ඇමැති ධූරයක් භාර ගන්නේ කයිවාරුකාරයෙකුගේ ආණ්ඩුවක නෙවෙයි, වැඩකාරයෙකුගේ ආණ්ඩුවක! – 2024.06.16

පා. ම. රාජිත සේනාරත්න I.M.F. එක හොද නැ කියල මම කියනේ නෑ. මේක ඉතා හොඳ දෙයක්. මේකේ වැදගත් වෙන්නේ වැඩ පිළිවෙල සාර්ථකයි කියල දෙන සහතිකය මිසක් ලැබෙන මුදල් ප්‍රමාණය නෙමෙයි. මේක මෙතනින් ඉවර නෑ. මේ රට ඉතා භයානක තැනක තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටෙන් ඉවත් උනොත් මේ රට නැවත එල්...