මහින්ද සුදුම සුදුයි, සට්ටම්බි රාළ සජිත්ට හොඳයි – 2024.03.11

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 09 ගාලු පාරේ සිද්ධිය නිසා මොකක්ද වුනේ? මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රට තමන්ට භාරගන්න බැහැ කිව්වා. ඇත්ත වශයෙන්ම අනුර දිසානායක ඉල්ලුවෙත් නැහැ . මං ඒගොල්ලන්ට දොස් කියන්නේ නෑ . සජබෙ අද G.L පීරිස් සට්ටම්බිරාලගෙ කණ්ඩායමට අහු වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ...