වෙනසක් ඕන කියන අයට වෙනසක් දෙන්න ජනපති රනිල් සූදානම්..- 2024.04.09

ජනපති රනිල් වික්‍රමසිංහ අපි පළමුවෙන් බලන්නේ අනාගතේ උවමනාකම් වලට අනුව අධ්‍යාපන ක්‍රමය සකස් කරන්න. තාක්ෂණ දැනුම, ඩිජිටල් දැනුම වැඩි කරන්න. ඒකට ගුරුවරු පුහුණු කරන්න තියෙනවා. මේ ඔක්කොම අපි අලුතෙන් පටන් ගන්නේ. වෙනසක් ඕනි කියනවා. ඒ වෙනස දෙන්න තමයි අපි ඉදිරියට අලුත් ආර්ථිකයක් සකස් කරන්නේ. ඒකට මූලික නීති ටික මැයි මාසේ...