ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් කිරීමේ පළමු පියවර මෙන්න. 2024.02.15

රටට මගින් සංවිධානය - සංජය මහවත්ත. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට සම්බන්ධ වූ සංජය මහවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ අප රටේ බල ශක්තිය ක්‍රමයෙන් ඉන්දියාවට විකිණීම සඳහා විශාල කුමන්ත්‍රණයක් නිකුත්වී ඇති කැබිනට් පත්‍රිකා මගින් හෙළිවන බවයි. තවද හෙතෙම එම ව්‍යාපෘතිය අනුමත කැබිනට් පත්‍රය මාධ්‍ය ඉදිරියේ පෙන්වූ අතර එහි සඳහන් කරුණු අධ්‍යයනය...