පාර්ලිමේන්තුවේ පිස්සු නටපු රාමනාදන් අර්චුනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩු පෝලිමක් – 2024.11.24

නීතිඥ යළිත් විජේසුරේන්ද්‍ර නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් ස්වාධීන කණ්ඩායමකින් යාපනය දිස්ත්‍රික්කයට තරඟ කරලා තේරී පත්වුණු රාමනාදන් අර්චුනා කියන වෛද්‍යවරයා සම්ප්‍රදායිකව විපක්ෂ නායකතුමාට වෙන් කරලා තියෙන පුටුවේ ගිහිල්ලා අසුන් ගත්තා. සම්ප්‍රදායන් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක බොහොම වැදගත් කොටසක්. එතකොට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කිරීමක් සිදුවෙලා තියෙනවා නම්, යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීම පාර්ලිමේන්තුවට භාරයි....