අඩු පාඩු හොයන්න එපා දීපු සල්ලි වලින් වැඩ කරන්න.

රංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ ජන අනුපාතය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිළිබඳව සංයුතියත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සකස්වන බවත්. ඒ සංයුතිය අනුව මුදල් වෙන් වී තිබෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/8KgMG78B9OU