අපි ඡන්දයට සූදානම් ඡන්දය ඉක්මන් කරන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - ගාමිණී ලොකුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් ගාමිණී ලොකුගේ මහතා පවසා සිටියේ විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ ආර්ථික අර්බුධය තවත් වැඩි කර මහජනතාවගේ ඡන්දය ලබා ගැනීමට උත්සහ දරන බවත් ජනතාව එවැනි දේවල් වලට නොරැවටෙන බවත්‍ ය. දහස් ගණන් සෙනග...