ආණ්ඩුව බෞද්ධාගමට භක්තියක් ගෞරවයක් නොදෙන නිසා මහ මැතිවරණයට ජනතාවගේ කිසි කැමැත්තක් නෑ – 2024.11.14

මධුර විතානගේ මම අද දවසේ කෝට්ටේ ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු කළා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන පහළවකට ආසන්න ප්‍රමාණයක් මම දැනට නිරීක්ෂණය කරා. සීයට විස්සත්, විසිපහත් වගේ ප්‍රමාණයක් තමයි දවල් එකොළහමාර, දොළහ වෙනකොටත් ඡන්ද වැටිලා තියෙන්නේ. එකෙන් පෙනෙන දෙයක් තමයි පසුගිය මාසය තුළ ජනාධිපතිවරණයෙන් පස්සේ, ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවීම තුල, ඒ...