කවුරු ආණ්ඩු කළත් අන්තිමට තීරණය ගන්නේ IMF එක – 2024.06.17

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ අවුරුද්ද තුල බදු ගහන ඒවා, වෙනස් කරන ඒවා, කෙරෙන්නේ නෑ. කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කළත්, අපි කැමති වුනත්, අකමැති වුනත් අවසාන ණය දෙන්නගෙන් තොරව වෙන මුල්‍යක් සපයා ගන්න බැහැ. ඒ නිසා එකඟතා අනුව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රකාරව පාර්ලිමේන්තුවට පිළිගන්වලා තියෙන ණය ගිවිසුමේ කොන්දේසි අනුව...