IMF අපිට ඕනේ නෑ! – 2024.08.24

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි අයි. එම්. ඒෆ්. ගනුදෙනුව කෙසේ වෙතත් මේ රටේ කාබාසිනියා කරපු, විනාශ කරපු, ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ආයෙමත් රටක් හදයිද? ඒ සල්ලිත් මේ අය අරගෙන මේගොල්ලන්ගේ නඩේ ආරක්ෂා කරයි. හැබැයි ජනතාවට සහන නෑ. රට ණය කරන්න නම් ජනාධිපති කෙනෙක් අවශ්‍ය නැනේ. මේ ඉන්න එකාම ඇතිනේ. පූජ්‍ය බත්තරමුල්ලේ...