කඳුළු ගෑස් කියන්නේ මාරාන්තික අවියක්! පාවිච්චි කරන්න ඕන ජාත්‍යන්තර නීති වලට අනුව!

නීතිඥ සඳුන් යාපා -ජාතික ජන බලවේගය මාධ්‍යට අදහස් දක්වමින් නීතිඥ සඳුන් යාපා මහතා පවසා සිටියේ කදුළුගෑස් යනු අවම මාරාන්තික ආයුධයක් බවත් ඒ අවම මාරාන්තික ආයුධය මාරාන්තික අවියක් ලෙසට ශ්‍රී ලංකා පොලිසිය භාවිතා කර ඇති බවත්‍ ය. විශේෂයෙන් සාමකාමීව රැස්ව සිටින පිරිසක් විසුරවාලීමට පොලිසිය කදුළුගෑස් එල්ල කරන්නේ ජාත්‍යන්තර ක්‍රමවේදයට අනුවද යන...