නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. – 28.06.2025

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පසු, ජූලි 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ චෝදනා තුන පහත පරිදීය: ගුවන් යානය හැරවීමෙන් සිදු වූ අලාභය – 2014 ජනවාරි 22, ක්වාලාලම්පූර් සිට කටුනායකට පැමිණීමට නියමිත...