අත දෙන මුවාවෙන් කුලුපග වී රටේ රහස් එළියට යවන IMF එකේ නොදුටු පැතිකඩ! – 2024.11.28

කථිකාචාර්ය නිම්සිරි ජයතිලක මේ ආණ්ඩුව ඇමරිකන් බළල් අතක්. දැන් IMF එක සම්බන්ධයෙන් ඒගොල්ලෝ එතනත් බොරුවනේ කිව්වේ. IMF එකේ ජනතාවට අහිතකර කොන්දේසි සංශෝධනය කරන්න ක්‍රියා කරනවයි කියලා කිව්වා. අපිට IMF එක නැතුව මේ වැඩ කරන්න පුළුවන්. මේ IMF එක එකම විසඳුම නෙමෙයි. කථිකාචාර්ය නිම්සිරි ජයතිලක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව...