ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ නවත්තලා තියෙන නෞකාවක් නෙවෙයි! – 2024.07.28

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නැවක් හදන්නේ වරාය දාලා නවත්තලා තියන්න නෙවෙයි. නවත්තලා තියෙනකම් කුණාටුවට අහුවෙන්නේ නැති හින්දා මහින්ද මහත්තයා හොඳයි. මුහුදු යන්න පටන් ගත්තම තමයි කුණාටු වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ හින්දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ, වරායෙ දාලා නවත්තලා තියෙන නෞකාවක් නෙවෙයි. වැඩිහිටියන්ට මම කියන්නේ ඔබේ දරුවාගේ අනාගතය ගැන...