අනුරගෙන් පසු ලෝකෙ දියුණුම රට හදන නාමල්! – 2024.12.16

නාමල් රාජපක්ෂ මම අවංකව හදවතින් බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවට, ජනතාවට තුන්වේල කන්න දෙන්න පුළුවන් තැනට ආර්ථිකය අසුරගන්න පුළුවන් කියලා. ඒ වගේම ගොවි ජනතාවගේ මහ කන්නයේ අස්වැන්න එනවා. ඉතින් වී මිලට සාධාරණයක් වෙයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. රටේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වන නාමල් රාජපක්ෂ. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/BYH0vpbBcnA?si=TrRcx5LgUO0Qjk80