ආපදාවට ලක් වූ ගොවීන් සඳහා රජයේ සහන සැලැස්ම – 2024.12.01

නාමල් කරුණාරත්න ගංවතුර හානිය වර්ෂාවෙන් සිද්ධ වෙච්ච හානි තත්වයත් එක්ක මේ සියලුම ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාදාමයක් මේ වෙනකොට රජය ආරම්භ කරලා තියෙනවා. පිසපු ආහාර ලබාදෙන වැඩසටහන්, වියළි ආහාර ලබාදෙන වැඩසටහන්, සහ නාය යන ස්ථානවල ඒ ජනතාව ඒ ස්ථාන වලින් ඉවත් කරලා, ඒ ජනතාව ආරක්ෂා කිරීමට අදාළ කටයුතු, ඒ සියලු දේවල්...