නාමල් කරුණාරත්න එක මිටට ගොවි බිමට කියන සංකල්පය ඔස්සේ වගා නොකළ සියලුම ඉඩම් වගා කිරීමේ සංග්‍රාමයක් අපි ආරම්භ කරනවා. ඒකේ මූලික කටයුතු දැන් කරගෙන යනවා. වගා නොකරපු ඉඩම් තියෙන හැම ගොවියෙකුටම ලියුමක් එවනවා. ඒ ලියුමෙන් අපි අහනවා, ඇයි ඔබ මේ බිම වගා කරන්නේ නැත්තේ? වගා නොකිරීමට අදාළ හේතු තියෙනවා. සමහර...