දීලා බලන්න නෙමෙයි.. බීලා බලන්න. අනුර තනිකරම වහා කුප්පියක්! – 2024.09.09

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර රනිල් වික්‍රමසිංහ දන්නවා අනුර දිනුවොත් මස දහයෙන් ආණ්ඩුව ඉවරයි, රට ආයේ අගාදයකට යනවා කියලා. ඒ නිසා එයා බලාගෙන ඉන්නේ අනුරව දිනවලා ආයේ මේ රටේ ලේ වැගිරීමක් ඇති කරලා අර්බුද හදලා ගෝඨාභයගේ කොටේ ඇද්ද වගේ කරන්න. මේක අනුරගෙයි රනිල්ගෙයි ඩීල් එකක්. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජනරැලියකදී දැක්වූ...