රටට ලොකු අනතුරක් වෙන්න තියෙනවා… – 2024.08.16

උවිදු විජේවීර - දෙවන පරපුර ජාතික කඳවුර සහ වාම කඳවුර එකතු කරන සටනේ අපි සිටිනවා. මේ කඳවුරු දෙකම ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි. නමුත් නායක මට්ටමෙන් අපි දකිනවා ලොකු විරසකයක් තිබෙනවා. මේ කඳවුරු දෙක විරසක වෙලා මේ එන දේශපාලනයේ තුන්වෙනි පාර්ශවයක් හැටියට හෝ තවත් ඡන්ද කැඩීමේ තැනකට අපි යන්නේ නැතුව බිම ඉඳන්...