දිලුම් අමුණුගම පක්ෂයෙන් පැනීම සාධාරණීකරණය කරයි. – 2024.08.02

අමාත්‍ය දිලුම් අමුණුගම පහුගිය වතාවේ මේක කරගන්න බැරි වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කැඳෙව්වේ මම. ගැමුණු විජේරත්නගේ දුරකථනයට තමයි මම කතා කෙරුවේ. ඒ දුරකතනයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කෙරුවේ. මම යන කොට සජිත්ටයි, අනුරටයි, සරත් ෆොන්සේකාටයි කතා කරලා. සරත් ෆොන්සේකා විතරක් සාකච්ඡාවට ඇවිල්ලා බැහැයි කියලා යන්න ගියා....