දිලීප විතාරණ - ජාතික ගමනාගමන කොමිෂන් සභාව කාන්තා කටයුතු අමාත්‍යංශය මාර්තු මස අටවෙනි දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න සතියක් නම්කර ඇතිබව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ දිලීප විතාරණ පවසා සිටිනවා. ඔහු වැඩි දුරටත් සදහන් කලේ අද(05) දින පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනය ගැන කතා කිරීමට සහ...