ඔබතුමා ඒ පැත්තට හායි කියලා විශ්වාස භංග ගෙන්න ගන්නවා – 2024.03.05

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර. පාර්ලිමේන්තුවට පනතක් ගේනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව තමයි විවාදයකට ගේන්න ඕනේ. ආණ්ඩුව තමන්ට කැමති විදියට ගෙනල්ලා, ඊට පස්සේ කියනවා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලියුමක් අරන් දෙන්නම් කියලා. ඒ වගේ කතාවක්නේ මේ යන්නේ. හැබැයි අවසාන වශයෙන් මෙතෙන්ට ආපුහාම ගරු කථානායකතුමා අපි මේක ප්‍රශ්න කරයින් පස්සේ කියනවා හෙට උදේ...