පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක ශ්රී ලංකා පොදුජන පෙරමුණ ටික කාලයක් දෙකයි පනහේ කණ්ඩායම කිව්වා. සීයට තුනේ කණ්ඩායම කිව්වා. දැන් අද වෙද්දි ලක්ෂ නමයහමාරේ කණ්ඩායම බවට පත් වෙලා තියෙනවා. මේ ආණ්ඩුවට කියන්න කැමතියි ඔන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සොරාගත්ත ධනයෙන් ලක්ෂ හයක් ආපස්සට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා කිව්වා එතුමන්ලා පරාජය වෙන, ඒ...