පක්ෂයේ නිර්මාතෘවරයාවත් අමතක කරපු ජෝන්ස්ටන් ප්‍රනාන්දු. මහින්ද කියන්නේ පරදින මනුස්සයෙක්! – 2024.09.25

ජෝන්ස්ටන් ප්‍රනාන්දු මැතිවරණ කියන්නේ පරදිනවා, දිනනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. හැමදාම දිනන්නෙත් නැහැ. හැමදාම පරදින්නෙත් නැහැ. මහා මැතිවරණයේදී ජනතාව ඡන්දේ දුන්නොත් දිනනවා, නැත්තම් පරදිනවා. ජනතාව ඡන්ද දෙන විදිහට ආසන ලැබෙයි. ජෝන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/nfg40vFBMBY?si=X5xww87ypIyN21Vy