ජනපති රනිල් තමන්ගේ තරම දැනගෙන කටයුතු කළ යුතුයි !

අනුර කුමාර දිසානායක. ජනතා විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවේදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ අපි රනිල් වික්‍රමසිංහටත් එයාගේ ආණ්ඩුවටත් කියන්නේ ජනතාවගේ ජන මතයත් එක්ක විවිධාකාරයේ ගේම් විවිධාකාරයේ සූදු සෙල්ලම් කරන්න එපා යන වගයි. සම්පූර්ණ වීඩියෝව නැරඹීමට>>>>>>