ආගම්වාදයෙන් ආගම්වාදය සංසිඳුවන්න උත්සාහයක්! – 2024.08.23

රංගන ශිල්පී ජගත් මනුවර්ණ බල්ලා මළාට පස්සේ වෙන බල්ලෙක්ට නගින්න හදන මැක්කා වගේ ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, නාලක ගොඩහේව දවසින් දවස ඇවිල්ලා අපේ දොරට තට්ටු කර කර හිටියා. පරණ චරිත සහතිකය දිග ඇරලා බැලුවට පස්සේ අපි කිව්වා ගන්න බෑ යන්න කියලා. ඊට පස්සේ, යන එන මං නැතුව අසරණ වෙලා ඉන්න...