මිනිස්සුන්ට මරණය වැළඳ ගන්න ඔලුව හැදිලා තියෙන්නෙ! – 2024.08.18

චමීර පෙරේරා - එක්සත් වාමාංශික පෙරමුණ රනිල් වික්‍රමසිංහ කියනවා බෙහෙත් තියෙනවලු. ඖෂධ හිඟයක් නැහැලු. ඕක ඉස්පිරිතාලයක් ඉස්සරහට ඇවිල්ලා කිව්වොත් මිනිස්සු දැනටමත් බාගෙට වැටෙන කලිසම ගලවන්නේ ඔලුවෙන්. පිළිකාවලට බෙහෙත් නෑ, හෘද රෝගීන්ට අවශ්‍ය බෙහෙත් නෑ. අත්‍යාවශ්‍ය බෙහෙත් නෑ. මිනිස්සු කැමැත්තෙන් මරණය වැළඳගෙන තියෙනවා. මේක රටක් නෙමෙයි සොහොන් පිට්ටනියක්. පුළුවන් එකා පුද්ගලික...