රංගන ශිල්පීනී චමිලා පීරිස් NPP ජාතික ලැයිස්තුවේ! – 2024.10.11

රංගන ශිල්පිනී චමිලා පීරිස් වැඩක් කරන්න මිනිස්සුන්ට වැඩක් කරන්න පුලුවන්. වැඩක් නොකරන මිනිස්සුන්ට ඒගොල්ලන් කැමති දේත් කරන්න පුලුවන්. අපි NPP එකත් එක්ක එකතු උනේ වැඩක් කරන හින්දා. අපි අනිවාර්යයෙන් වැඩ කරනවා. අනිවාර්යයෙන් මේ වෙනස කරනවා. රංගන ශිල්පිනී චමිලා පීරිස් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/AEpANN03i3E?si=QdlDG97gPV1eh59v