නැති වුන කොන්ද සහ එකතුවුන කසේරුකා ගැන චමරි කියන කතාව. – 2024.09.04

චමරි පෙරේරා - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පුත්තලම් දිස්ත්‍රික්කය තුල අද අපිට සනත් නිශාන්ත නාමය අත්‍යවශ්‍යයි. මොකද දෙදාස් විසි හතරේ අපිට නැති උනේ මේ දිස්ත්‍රික්කයේ කොන්ද. නමුත් මං ඔබ තමුන්නාන්සේලාට කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක තුමන් එක්ක මේ ඒකරාශී වෙන්නේ හලාවත ආසනයේ ආදරණීය කශේරුකා ටික. චමරි පෙරේරා...