ව්‍යාපාරිකයෙකු සහ ව්‍යවසායකයෙකුගේ වෙනස දැන් පේනවා නේද ? – 2024.08.08

පා. ම. ගෙවිඳු කුමාරතුංග ධම්මික පෙරේරා මහතා තමන්ගේ අපේක්ෂකත්වය ඉවත් කර ගැනීම තුළ ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ ඔහු මේ අභියෝගය භාරගන්න සූදානම් නැති බවයි. මේක තමයි සම්ප්‍රදායික ව්‍යාපාරිකයෙකුගේ සහ ව්‍යවසායකයෙකුගේ වෙනස. අපි හිතනවා අද රට මුහුණ දෙන මේ අභියෝගයන්ට මුහුණ දෙන්න පුළුවන්, තමන්ගේ වෘත්තීය භාවිතය තුළ ඒ බව පෙන්වපු ව්‍යවසායකයෙක්...