ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩු නොවන හේතුව බස් ගැමුණු පැහැදිලි කරයි! – 2024.06.03

ගැමුණු විජේරත්න - පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ගිය වසර ඇතුලත රුපියල් 27කින් ඩීසල් වැඩි කරලා තියෙද්දිත් අපි බස් ගාස්තු වැඩි කරන්න ගියේ නෑ. දැන් රුපියල් 19යි. ජූලි මාසේ ආපහු බස් ගාස්තු පිරිවැය පිළිබඳ සමාලෝචනය වෙනවා. එතෙන්දි සෘජුවම බස් ගාස්තුව බොහෝ දුරට අඩුවේවි. අද ලංකාවේ බස් 5000ක අඩුවක් තියෙනවා. අපි...