තර්ජන කරලා ඡන්ද ගන්න ලෑස්ති වෙන්න එපා! – 2024.09.07

ජනමාධ්‍යවේදී කේ. සංජීව කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා යාපනයේදී කරපු පොඩි තර්ජනාත්මක කතාවක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා. උතුරු නැගෙනහිර තියෙන දෙමළ, මුස්ලිම් ජනතාවගේ ඡන්දය, මෙවර ජනාධිපතිවරණයේදී තීරණාත්මක ඡන්ද කුට්ටියක් බවට පත්වෙලා තියෙනවා. සුමන්තිරන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට සහය දෙන්න. මේ වටපිටාව...