හැමදාම පරදින සජිත්ට – රනිල්ට ලාල්කාන්තගෙන් උපදෙසක්! – 2025.04.06

කේ. ඩී. ලාල්කාන්ත ජාතික ජන බලවේගය අපි වැඩ කරලා, සංවිධාන හදාගෙන, ඉස්සරහට ඇවිල්ලා දිනුවනේ. එතකොට සජිත් ප්‍රේමදාසගේ විශාල පාර්ලිමේන්තු මන්ත්රිකම් සංඛ්‍යාවක් තියෙන නිල විපක්ෂයක් තිබ්බනේ. අපි දිනුවා කියන එකේ තේරුම පැවතුණු විපක්ෂය එහෙම නැත්තම් සජිත් අසාර්ථකයි කියන එක. විපක්ෂයේ කාර්යභාරය ඒගොල්ලෝ හරියට කරා නම්, මාලිමාවක් කොහොමද දිනන්නේ? කේ. ඩී. ලාල්කාන්ත...