ජනාධිපති අරමුදලෙන් ඇමතිවරු මුදල් ගැනීම අවභාවිතාවක්!හැබැයි අමාරුකම් තියන ඇමතිවරුත් ඉන්නවා. – 2024.12.25

එස්. බී. දිසානායක ජනාධිපති අරමුදලෙන් පහුගිය ආණ්ඩුවල මැති ඇමතිවරු විශාල වශයෙන් මුදල් අරගෙන තියෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක අවභාවිතාවක් තමයි. සමහර ඇමතිවරු තමුන්ගේ ප්‍රතිකාර ලංකාවේ හොඳටම කරගන්න පුළුවන්කම තියෙද්දී ඔවුන් ජනාධිපති අරමුදලෙන් විශාල මුදල් ප්‍රමාණයක් අරගෙන විදේශ රටවල ගිහිල්ලා මේ ප්‍රතිකාර අරගෙන තියෙනවා. හැබැයි ඇත්තටම මේ වියදම්...