ගෝඨාභය ට දීල සජිත් ට දීල අනුරටත් දුන්නොත් රට ඉවරෙටම ඉවරයි

එ.ජා.ප මහ ලේකම් - පාලිත රන්ගේ බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ කාර්ය භාරය හොඳින් ඉටු කළත් රාජ්‍ය පාලනය කිරීමට තවම සුදුසුකම් සපුරා නැති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා කියා සිටී. අත්දැකීම් නැති කණ්ඩායමකට රාජ්‍ය බලය ලැබුනහොත් එය රටේ විනාශයට හේතුවන බව "ජවිපෙට රාජ්‍ය බලය...