උදය ගම්මන්පිල ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව මේ වාර්තාව යටපත් කරන්න උත්සාහ කරන්නේ ඇයි? Channel 4නාලිකාවේ විකාශනය වුණු මේ වැඩසටහනේ මූණ බොඳ කරගෙන කටහඬ වෙනස් කරගෙන, තමන් රජයේ උසස් විශ්රාමික නිලධාරියෙක් කියලා පෙනී සිටින පුද්ගලයෙක් ඉන්නවා. මෙම නිලධාරියා කියනවා බුද්ධි අංශ සහ ත්රස්තවාදීන් අතර ඉතා පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා කියලා. බුද්ධි අංශ ඉන්නේ...