පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් චන්ද්‍රසේනට කින්ඩියට කියපු කතාව. – 2024.09.02

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මේ මැතිවරණය සජිත්ගේවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමගේවත් නෙමෙයි. ඔබගෙයි මගෙයි මැතිවරණය. අපේ රට ආරක්ෂා කරන මැතිවරණයක්. අපේ දරුවන් ආරක්ෂා කරන මැතිවරණයක්. ඒ නිසා තේරුම් කරලා දෙන්න. ගිය පාර රෑ ගිහින් වලේ වැටුනා. දැන් දවල් ගිහින් වලේ වැටෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් ජන රැලියකට සහභාගි වෙමින් සිදුකළ ප්‍රකාශය....