අපි සමාජවාදයෙන් ඇතිවෙන්න බැට කාපු ජාතියක්! – 2024.06.15

අනෝජ් ද සිල්වා - ජනාධිපති අපේක්ෂක රටේ පවතින ප්‍රශ්නවලට ප්‍රයෝගික විසදුම් අපි දුන්නට, අපි දරන ප්‍රයත්නය දේශපාලනික මුහුණුවරකින් නොආවොත් නෛතික පසුබිමෙන් රටේ තියෙන ප්‍රශ්න විසදන්න කිසිම ක්‍රමයක් නෑ. ආර්ථික වශයෙන් ඒක පුද්ගල ණය බර ලක්ෂ දහයකට ආසන්නයි. දේශපාලඥයෝ එකට කිසිම විසදුමක් ගන්නේ නෑ. අපේ රටේ ආර්ථිකය, කෘෂිකර්මාන්තය, වෛද්‍ය ක්ශේස්ත්‍රය, තාක්ෂණය,...