වැඩ කරලා පෙන්නපු රනිල්ට නියෝජ්‍ය කථානායකගෙන් ලැබුණ ප්‍රශංසා! – 2024.08.01

නීයෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අපි දැකලා තියෙනවා ලෝකේ ගොඩාක් රටවල් වැටෙනවා. ඒ වැටුනම ඒ රටවල් වල පුරවැසියෝ, නායකයෝ ගන්න තීන්දු අපි දැකලා තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම දේශපාලන නායකයෝ නැහැ. වැටුනම වැටිච්ච එක්කෙනාට තවත් ගහලා තමන්ට නැගිටින්න පුළුවන්ද කියලා බලන දේශපාලන සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ. අපි වැටෙනකොට අපේ රටේ ඉන්න...