අද තියෙන කිසිම දේශපාලන පක්ෂයකට රට ගොඩ නගන්න බැහැ,මේ රටට අලුත් බලවේගයක් අවශ්‍යයි

උවිදු විජේවීර - දෙවන පරපුර නායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා ප්‍රකාශ කර සිටියේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස අලුත් දේශපාලන මතවාදයක් අවශ්‍ය බවත් අලුත් දැක්මක් අවශ්‍ය බවත් එය මේ ඉන්න දෙසිය විසි පහෙන් හොයන්න බැරි බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/FPL6axMFFF8