කුඩු බොන ගැහැනුන් රෑට කැලෑවලට රිංගනවා

පා.ම. ගීතා කුමාරසිංහ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසා සිටියේ ගෘහස්ථ හිංසනය සහ මත්ද්‍රව්‍ය නිසා ඇතිවන පීඩාවන් හමුවේ කාන්තාවන් නිහසව ආත්තිකාරී තත්වයකට පත්වන තත්වයකට සමාජය පත්ව ඇති බවයි. ගීතා කුමාරසිංහ මහත්මිය දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>> https://youtu.be/6tWJvY03Xko